පුවත් හා විශේෂ අවස්ථා
♥අප පාසලේ 2025/03/07 වන දින එනම් හෙට දින විශේෂ අධීක්ෂණයක් සිදු කෙරේ.එම නිසා වාර සටහන,ව්‍යාපෘතිය,ගුරු කාර්ය සාධනය,තත්ව කවය,නාම ලේඛනය,පන්ති වාර්තාපොත,ජීව කොටුව,මල් පාත්තිය,පන්තිය සූදානම්ව තබන ලෙසත්,මෙම අවස්ථාව මග නොහරින ලෙසත්,එදිනට අනියම් නිවාඩු ලබා ගන්නේ නම් වෙෙද්යවාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ගුරුවරුන්ට හා සිසුන්ට විදුහල්පතිතුමා දන්වා සිටියි.
♦අප පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායම 2025 අප්‍රේල් මස මුලතිව් යෑමට සූදානමින් සිටී.මෙහිදී උසස් නිලයන් සඳහා සිසුන් තෝරා ගැනීම අරමුණවේ.මේ සඳහා සියලු කටයුතු සූදානම් බව N.P.බණ්ඩාර ගුරු මහතා දන්වා තිබේ.
♠2025 ශිෂ්‍යත්ව හපන්නු හා ගුරු දෙපළ ඇගයීමේ උත්සවය 2025/01/ 30 වන දින පාසල් පරිශ්‍රය තුළදී පැවැත්වීමට නියමිතයි.
♣''සයිබර් ලොවට පියාපත්''වෙබ් ඩිවලොප්මන්ට් වැඩසටහනේ දෙවන අදියර මෙම දිනවලදී අනුරාධපුර කලාපයේ පාසල්වල ක්‍රියාත්මක වෙමින් පවතී.අප පාසලද මෙවරත් ඒ තරගයට සහභාගි වේ.2025/03/04 දින ඒ තරගය පැවැත්වේ. ..Submissions of School Website Design and Evaluation Agenda.. Date ; March 04th, 2025 [Tuesday]
| Introductions | |
| 9.00 am - 9.05 am | Commencement of the program |
| Duration | Name of the school |
| 9.05 am - 9.15 am | `Niwaththakachethiya M.V. |
| 9.15 am - 9.25 am | Aluthwewa kumara M.V. |
| 9.25 am - 9.35 am | St. Joseph M.V. |
| 9.35 am - 9.45 am | Pahalahalmillawa Dutugamunu M.V. |
| 9.45 am - 9.55 am | K.B.Rathnayaka M.V. |
| 9.55 am -10.05 am | Perimiyankulama Ashoka M.V. |
| 10.05 am - 10.15 am | Vidyartha M.V. |
| 10.15 am - 10.25 am | Walisinghe Harischandra M.V. |
| 10.25 am - 10.35 am | Karukankulama M.V. |
| 10.35 am - 10.45 am | Rambewa M.V. |
| 10.45 am - 10. 55 am | Thambiyawa Dharmapala M.V. |
| 10.55 am - 11.05 am | Mahabulankulama M.V. |
| 11.15 am - 11.25 am | Vidiyadeepa M.V.[katukeliyawa] |
| 11.25 am - 11.35 am | Kudanelubawa Gamunu M.V. |
| 11.35 am - 11.45 am | Elayapaththuwa M.V. |
| 11.45 am - 11.55 am | Nachchaduwa Sinhala M.V. |
| 11.55 am - 12.05 pm | Presidents' College |
| 12.05 pm - 12.15 pm | Kalaththewa M.V. |
| 12.15 pm - 12.25 pm | Sangilikandarawa M.V. |
| 12.25 pm - 12.35 pm | Manarul Uloom Maha Vidyalaya |
| 12.35 pm - 12.45 pm | An - Noor M.V. |
| 12.45 pm - 12.55 pm | Vidyadarsha National School |
| 12.55 pm - 1.05 pm | Thakshila M.V. |
| 1.05 pm - 1.15 pm | Swarnapali Balika National School
•2026 අ.පො.ස/සා.පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙ ජාතික හැදුනුම්පත් සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.ඒ පිළිබද සියලු කටයුතු සූදානම් බව ඒ ව්‍යාපෘතිය භාර H.A.D.Madushani ගුරුතුමිය පවසයි. |






