අ/අලුත්වැව කුමාර ම.වි.

teacher's day celebrations

Poson Poya dansala

Principal message

Students Associations Message

Principal Message

WhatsAppImage2025-02-20at125210_6221778b.jpeg
WhatsApp Image 2025-02-27 at 12.18.21_f29aa55c.jpg
Project NIC 2025

Project NIC 2025

•2026 අ.පො.ස/සා.පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙ ජාතික හැදුනුම්පත් සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.ඒ පිළිබද සියලු කටයුතු සූදානම් බව ඒ ව්‍යාපෘතිය භාර H.A.D.Madushani ගුරුතුමිය පවසයි.

 

Latest News

විශේෂ අධීක්ෂණය 2025

♥අප පාසලේ 2025/03/07 වන දින එනම් හෙට දින විශේෂ අධීක්ෂණයක් සිදු කෙරේ.එම නිසා වාර සටහන,ව්‍යාපෘතිය,ගුරු කාර්ය සාධනය,තත්ව කවය,නාම ලේඛනය,පන්ති වාර්තාපොත,ජීව කොටුව,මල් පාත්තිය,පන්තිය සූදානම්ව තබන ලෙසත්,මෙම අවස්ථාව මග නොහරින ලෙසත්,එදිනට අනියම් නිවාඩු ලබා ගන්නේ නම් වෙෙද්‍යවාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ගුරුවරුන්ට හා සිසුන්ට විදුහල්පතිතුමා දන්වා සිටියි.

ශිෂ්‍ය භට පුහුණුව 2025

අප පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායම 2025 අප්‍රේල් මස මුලතිව් යෑමට සූදානමින් සිටී.මෙහිදී  උසස් නිලයන් සඳහා සිසුන් තෝරා ගැනීම අරමුණවේ.මේ සඳහා සියලු කටයුතු සූදානම් බව N.P.බණ්ඩාර ගුරු මහතා දන්වා තිබේ. 

ශිෂ්‍යත්ව හපන්නු ඇගයීම 2025

♠2025 ශිෂ්‍යත්ව හපන්නු හා ගුරු දෙපළ ඇගයීමේ උත්සවය 2025/01/ 30 වන දින පාසල් පරිශ්‍රය තුළදී පැවැත්වීමට නියමිතයි.

සයිබර් ලොවට පියාපත් 2025

♣''සයිබර් ලොවට පියාපත්''වෙබ් ඩිවලොප්මන්ට් වැඩසටහනේ දෙවන අදියර මෙම දිනවලදී අනුරාධපුර කලාපයේ පාසල්වල ක්‍රියාත්මක වෙමින් පවතී.අප පාසලද මෙවරත් ඒ තරගයට සහභාගි වේ.2025/03/04 දින ඒ තරගය පැවැත්වේ.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           ..Submissions of School Website Design and Evaluation Agenda..                                                                                                                                                       Date ; March 04th, 2025 [Tuesday]  

Introductions  
9.00 am - 9.05 am Commencement of the program
Duration Name of the school
9.05 am - 9.15 am `Niwaththakachethiya M.V.
9.15 am - 9.25 am Aluthwewa kumara M.V.
9.25 am - 9.35 am St. Joseph M.V.
9.35 am - 9.45 am Pahalahalmillawa Dutugamunu M.V.
9.45 am - 9.55 am K.B.Rathnayaka M.V.
9.55 am -10.05 am Perimiyankulama Ashoka M.V.
10.05 am - 10.15 am Vidyartha M.V.
10.15 am - 10.25 am Walisinghe Harischandra M.V.
10.25 am - 10.35 am Karukankulama M.V.
10.35 am - 10.45 am Rambewa M.V.
10.45 am - 10. 55 am Thambiyawa Dharmapala M.V.
10.55 am - 11.05 am Mahabulankulama M.V.
11.15 am - 11.25 am Vidiyadeepa M.V.[katukeliyawa]
11.25 am - 11.35 am Kudanelubawa Gamunu M.V.
11.35 am - 11.45 am Elayapaththuwa M.V.
11.45 am - 11.55 am Nachchaduwa Sinhala M.V.
11.55 am - 12.05 pm Presidents' College
12.05 pm - 12.15 pm Kalaththewa M.V.
12.15 pm - 12.25 pm Sangilikandarawa M.V.
12.25 pm - 12.35 pm Manarul Uloom Maha Vidyalaya
12.35 pm - 12.45 pm An - Noor M.V.
12.45 pm - 12.55 pm Vidyadarsha National School
12.55 pm - 1.05 pm Thakshila M.V.
1.05 pm - 1.15 pm Swarnapali Balika National School

Project NIC 2025

•2026 අ.පො.ස/සා.පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙ ජාතික හැදුනුම්පත් සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.ඒ පිළිබද සියලු කටයුතු සූදානම් බව ඒ ව්‍යාපෘතිය භාර H.A.D.Madushani ගුරුතුමිය පවසයි.