නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
P.M.S.කරුණාරත්න මිය
උදාවූ සියවසේ අධ්‍යාපනය තුළ අන්තර්ජාලය කැපී පෙනෙන මෙහෙමරක් ඉටුකරයි.
කෙටිකාලයක් තුළ දැනුම දෙගුණ තෙගුණ වී ප්‍රසාරණය වන වර්තමානයේ ඇති ඇතැම් අභියෝග ජය ගැනීමට වෙබ් අඩවි ප්‍රමුඛ කරගත් නව මාධ්‍ය නැතුවම බැරි අංගයක් බවට පත්වී තිබේ.විශ්ව ගම්මාන සංකල්පය තුළ තව දුරටත් හුදකලා නොවී අභියෝග අතික්‍රමනය කරමින් ඉදිරියට යෑම සඳහා මෙම අවස්ථාව ප්‍රභල ආරම්භයක් බව නොරහසකි.තරඟකාරී සමාජයක කුසලතා පිරි අංග සම්පූර්ණ පෞර්ෂයකින් හෙබි පුරවැසියෙකු බිහිකිරීමට මෙයින් ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
P.M.S.කරුණාරත්න මිය,
නියෝජ්‍ය විදුහල්පති,
අලුත්වැව කුමාර මහා විද්‍යාලය.
P.M.S.කරුණාරත්න මිය
නියෝජ්‍ය විදුහල්පති
අලුත් වැව කුමාර මහ විදුහල.






