පුවත් හා විශේෂ අවස්ථා
♥අප පාසලේ 2025 වසරට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීම ජනවාරි 30 මස දින සිදුකරනු ලබන බව විදුහල්පතිතුමා පවසයි.ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතී.
♦ අප පාසල තුල 2024/2025[අ.පො.ස/සා.පෙළ] සිසුන් සදහා පෙ.ව.6.00 සිට පෙ.ව.9.00 දක්වා රාත්‍රී පාසල් පැවැත්වේ.(අ.පො.ස/සා.පෙළ) ප්‍රතිඵල ඉහළ නැංවීම මෙහි මූලික අරමුණයි. ලකුණු අඩු ළමුන් සදහා මෙය විශේෂ වේ.මෙහිදී පැමිණෙන සිසුන්ගෙන් අත්සන් නාම ලේඛනයක් ද ලබා ගනී.

පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්රවෘත්ති පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්රවෘත්ති පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්රවෘත්ති