6 සිට 11 වසර දක්වා පහත විෂයන් ඉගැන්වීම සිදු කරයි.

6 සිට 9 දක්වා,

සිංහල බුද්ධ ධර්මය ඉංග්‍රීසි දෙමළ විද්‍යව ගණිතය
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය භූගෝල විද්‍යාව පුරවැසි අධ්‍යපනය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා ඉතිහාසය

සෞන්දර්යය :

  • චිත්‍ර
  • නැටුම්
  • සංගීත

10/11 දක්වා,

සිංහල බුද්ධ ධර්මය ගණිතය විද්‍යාව ඉතිහාසය ඉංග්‍රීසි

පළමුවෙනි කාණ්ඩය:

  • පුරවැසි අධ්‍යාපනය
  • දෙමළ
  • ව්‍යාපාර හා ගිණුම්කරණය

 

දෙවැනි කාණ්ඩය:

  • චිත්‍ර 
  • නැටුම් 
  • සංගීත
  • නාට්‍ය හා  රංග කලාව

තුන්වෙනි කාණ්ඩය:

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • ගෘහ ආර්ථික විද්‍යාව
  • කෘෂි විද්‍යාව
  • සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය